මනෝ පුබ්බංගමා ධම්මා- මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චෙ පසන්නේන – භාසතිවා කරෝති වා
ත‍තෝ නං දුක්ඛමන්වේති- ඡායාව අනපායිනී.

 

Manopubbangama dhamma
manosettha manomaya
manasa ce pasannena
bhasati va karoti va
tato nam sukha 
manveti
chayava anapayini.

සිත සිතිවිලිවලට පෙරටුවෙ සිත සිතුවිලිවලට ශ්‍රේෂ්ඨ වේ.
සිතුවිලි සිතින්ම උපදී. ඉතින් යමෙක් පහන්සිතින් යමක් කරයි නම් හෝ වේවා කියයිනම් හෝ වේවා ඒ හේතුකොටගෙන ඒ සැප විපාකය ඔහු පසුපස එන්නේ ඉවත්නොවී සැම විට ඔහු පසුපස යන සෙවනැල්ල මෙන්ය.

(ජේතවන අසපුවේදී මට්ටකුණ්ඩලී දිව්ය පුත්රයා අරභයා වදාළ ගාථාවකි.)