වෙබ් අඩවි සංස්කාරගේ සටහන

රැටියල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානය වෙනුවෙන් වෙබ් අඩවියක් සම්පාදනය කිරීමට ලැබීම පිලිබඳ ප්‍රථම කොටම සතුටු වෙමි.

මෙම කර්තව්‍යය සාර්ථක කර ගැනීම වෙනුවෙන් අනුශාසනා ලබාදුන්,

  • රැටියල ශී‍්‍ර සුධර්මාරාම විහාරාධිපති, ශී‍්‍ර ධම්මාලෝක පරිවේනාධිපති ශාස්ත‍්‍රපති
  • පණ්ඩිත පූජ්‍ය මොරපිටියේ ධම්මතිලක ස්වාමින්ද්‍රයාණන් වහන්සේටත්,
  • ඡයා රූප හා විස්තර ලබාදුන් ශී‍්‍ර ධම්මාලෝක පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති පූජ්‍ය නායගෙදර සුනන්ද හිමියන්ටත් ,
  • ශ්‍රී ධම්මාලෝක පිරිවෙනේ කෘත්‍යාධිකාරී පූජ්‍ය කුඩලිගම සෝරත හිමියන්ටත්,
  • රැටියල ගමේ ඉතිහාසය පිලිබඳ ලිපිය ලබාදුන් හෙන්රි ගුණරත්න මහතාටත්,
  • වෙබ් අඩවිය ප්‍රවර්ධනය සඳහා සහය වූ ලලිත් ප්‍රියන්ත කුමාර සොයුරා ප්‍රමුඛ සොයුරු කැළ ටත්,
  • නන් අයුරින් සහාය පළකල සියලු දෙනාටම ත්,

    මාගේ පුණ්‍ය පූර්වක ස්තුතිය පිරිනමමි.!෴

තවද, සිංහල මාධ්‍ය වෙබ් අඩවි නිර්මාණය හා ඒ කෙරෙහි තව තවත් උනන්දු කරවීම මෙහි එක් අරමුණකි.

පී.ඩී.ජී. අනුරාධ ප්‍රේමවර්ධන
සංස්කාරක
www.retiyala.org